ඔබ එන්න සුළඟේ දැවටිලා

oba enna sulage dawatila

Lyrics

ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ ලබැඳියේ මා සිතුම් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඇත්නම් තනි වෙලා ලබැඳියේ ලබැඳියේ.............. කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළඳා හැඩ බලා මා වින්ඳ සතුටේ නිම් සොයා ඔබ යන්න සුළඟේ අප දමා ලබැඳියේ ලබැඳියේ.......

Song Details

Sinhala Title
ඔබ එන්න සුළඟේ දැවටිලා
English Title
oba enna sulage dawatila
ලප

Artist

ලහිරු පෙරේරා

View all songs →

ඔබ එන්න සුළඟේ දැවටිලා (oba enna sulage dawatila) | Tediya Lyrics