නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්

niwaduwatath man dan

Lyrics

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ…. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ දෑසත් සිතත් රහසේ හැඬුවා තාමත් ඔබව සිහිවී වසන්තේ ආවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන් වී කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ වෙලේ ලන්දේ මිහිරක් නෑ කොහොමත් සැනසීමක් සිතේ මාගේ දෑසත් සිතත් රැහසේ හැඬුවා තාමත්…

Song Details

Sinhala Title
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
English Title
niwaduwatath man dan
සව

Artist

සංගීත් විජේසූරිය

View all songs →

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් (niwaduwatath man dan) | Tediya Lyrics