Lyrics
තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහස සේ
මගේ මිතුරේ නෙත් කඳුළු පුසදා
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලය හිමි නැතිදෝ මන්දා
මගේ ලග ඉදන් ලොකු ඇස් පියන්
වස්‌සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ //
තරු වෙරළේ ..
මල් පිපිලා ඇස් ..
මගේ ලග ඉදන් ..
තරු වෙරළේ ..
Song Details
- Sinhala Title
- තරු වෙරළේ සඳවත සේ
- English Title
- tharu werale sadawatha se
- Artist
- ගයන්ත විජේරත්න
ගව
Artist
ගයන්ත විජේරත්න
View all songs →