උන්මාද සිතුවම් මැවේ බිඳේ

unmada sithuwam

Lyrics

උන්මාද සිතුවම් මැවේ බිඳේ මිහිඳුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්‌ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකාලා සුළඟ පමණී උරුමේ කඩා හැලෙන සිත සදා සරණ මට තනිවේවී එක්‌ටැම් ගේ දහසක්‌ මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවී එක්‌ටැම් ගේ

Song Details

Sinhala Title
උන්මාද සිතුවම් මැවේ බිඳේ
English Title
unmada sithuwam
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →