මාරුතයක ඔබ පැටලී ආවද - හුස්ම ඔයා

maruthayaka ona husma oya

Lyrics

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ලගින් ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි මගෙ ජීවිතයම නුඹමයී ආදරයට හුස්මන් තැවරූ ඔබමයී මාගේ ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔය අල්ලාගත් අත පපුවට තියාන ඉන්නම් ඔයා ලගින් ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා මගෙ හුස්ම නුඹයි මගෙ සිනහ නුඹයි මගෙ ජීවිතයම නුඹමයී

Song Details

Sinhala Title
මාරුතයක ඔබ පැටලී ආවද - හුස්ම ඔයා
English Title
maruthayaka ona husma oya
සජ

Artist

සංදීප් ජයලත්

View all songs →

මාරුතයක ඔබ පැටලී ආවද - හුස්ම ඔයා (maruthayaka ona husma oya) | Tediya Lyrics