මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති

man nathida hithata dukak

Lyrics

මං නැතිදා....... මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි // සංසාරේ....... සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති හිත රළු පරළු වෙන්නැති මං නැතිදා........ මං හින්දා...... මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති කදුලැලි දෙනව වෙන්නැති මං නැතිදා........

Song Details

Sinhala Title
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
English Title
man nathida hithata dukak
නඅ

Artist

නෙලූ අධිකාරී

View all songs →