පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ

pera dinaka eda

Lyrics

පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ ඒ ගෙවූ අතීතේ ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ මගෙ ආදර අරණේ වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි

Song Details

Sinhala Title
පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ
English Title
pera dinaka eda
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →