ලෙන්චිනා මගෙ නංගියේ ඇයි

lenchina mage nangiye

Lyrics

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා පින්වතුන් කැල ඇන්ද සළුපිලි සේදුවා නුඹ සේදුවා තාම නෑ කිලිකුණු ගිහින් ඒ කිම්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹෙ බබලනා

Song Details

Sinhala Title
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
English Title
lenchina mage nangiye
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි (lenchina mage nangiye) | Tediya Lyrics