මා ඔබත් එක්ක සුහද කතාවක්

ma obath ekka suhada

Lyrics

මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා කියල කියනවා මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා යමුද අහනවා සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක් තරු මාත් එක්ක ප්‍රේම කතාවක් වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා එන්න අහනවා

Song Details

Sinhala Title
මා ඔබත් එක්ක සුහද කතාවක්
English Title
ma obath ekka suhada
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →