ප්රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස

prema pujawak wewa mata

Lyrics

ප්‍රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස කදුලු ගංගාවක් දෙන්න එපා ළදුනි පිදු පෙම පෙම්බරයි රෑ සද සුන්දරයි අහසට සොදුරු මල් වැස්සක් ඇද හැලුනා අපේ තුරුලට සිත පුර පීදුන පෙම් සුවද අරගෙන ඔබ දුරස් වෙන්නෙපා ලදුනේ නෙතක් තනිකර මට දරාගන්න බැරිවෙයි දුක් ගින්දර හිතට රෑ සිහිනෙන් සිඹිමි රතු රෝස මල් පෙති මට සුරංගනා කතා කියන ඔබද පෙම්වතී දෙව්දුවේ අහිංසකයි පැතුම් සඳක් සේ නැගී

Song Details

Sinhala Title
ප්රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස
English Title
prema pujawak wewa mata
පඋ

Artist

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

View all songs →