Lyrics
එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා
මම මගේ පාඩුවේ
අඩ අඩා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න..//
එක වරක් .....
ඔබේ හද ප්හොරො ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න..//
එක වරක්.....
Song Details
- Sinhala Title
- එක වරක් ඔබට මා එපා නම්
- English Title
- eka warak obata ma
- Artist
- විජය කුමාරතුංග
වක
Artist
විජය කුමාරතුංග
View all songs →