ආදර මල් වල පාට කියන්නද

adara mal wala

Lyrics

ආදර මල් වල පාට කියන්නද මේ වගෙ ලස්සන තව නෑ මේ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කල සමනල් සිහිනය පිපුනා... සමනල් සිහිනය පි පු නා... දේදුනු රේඛා - දෑසම තවරා.. තවමත් මල් සිත - බලා සිටිනවා.. මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත දෑස හොරෙන් ඈත‍ සොයනවා.. අදුර මැදින් එන්න සදලියේ... දේදුනු සායම - දෑස‍ බොඳ කල මාලති යායක හැලිලා... මාලති යායක හැලිලා... සීතල හිම කදු යාය පිය මැන දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...

Song Details

Sinhala Title
ආදර මල් වල පාට කියන්නද
English Title
adara mal wala
කක

Artist

කසුන් කල්හාර

View all songs →