මේ අනන්ත රාත්රියේ

me anantha rathriye

Lyrics

මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ... ජීවිතේට මං කියූ තාරකාවියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ... අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ...

Song Details

Sinhala Title
මේ අනන්ත රාත්රියේ
English Title
me anantha rathriye
දඅ

Artist

දමිත් අසංක

View all songs →