ආදරය සුන්දර වරදකි

adaraya sundara waradaki

Lyrics

ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක්‌ නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී බැහැරී වෙලී උන්මාද වූයේ මා වෙනකෙකු දිහා බැලුමට යලිත් මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ පුළුලුරුතලා වීණා බඳින් දැවටී රතැඟිලි බැඳී නිම් නාදයේ අනුරා හද ස්‌වර පවා කම්පිත වෙවී මට මා පවා නැති කලේ කවුරුන්දෝ

Song Details

Sinhala Title
ආදරය සුන්දර වරදකි
English Title
adaraya sundara waradaki
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

ආදරය සුන්දර වරදකි (adaraya sundara waradaki) | Tediya Lyrics