Lyrics

හද පතුලේ හසරැල්ල කඳුලැල්ල කැළඹිල්ල මා නම් ඔබේ දිවි කතරේ ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ මුසාවන් ගොතා අනුන් කී කතා නොමැකී තිබේදෝ සිතේ අතීතේ කතා එපා දැන් එපා මා දැන් ඔබේ ජීවිතේ අපේ ආදරේ බිඳී යා නොහේ හිනැහෙන්න පියුමි මගේ පැතූ සේ දරා ඔබේ මා ඔබේ නැලවෙන්න පියුමි මගේ