ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා

gimhana kale

Lyrics

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ සංකා නොදී පාව ඒදෝ මා සොයා තිර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ නන්නාද වේ සිනා සෘගාරෙ වෑහෙනා සංතාප හෝරාව පාවීලා නින්දාද පාවේලා පින්තාරෙ ගෑවිලා කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා නිස්සාර කාරනා ඇස්ගාව තෝරලා හිංසාව නැ මාව පාරාලා සිත්මාගේ සාදලා සත්පාට ගාවලා කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා

Song Details

Sinhala Title
ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
English Title
gimhana kale
ශන

Artist

ශෂිකා නිසංසලා

View all songs →

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා (gimhana kale) | Tediya Lyrics