හැමදාමත් යාළුවේ

hamdamath yaluwe

Lyrics

හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ ම‍ගේ පාළු පැලට එන්න කවුරුත් නැ යාළුවේ… පිපි කු‍සුමෙහි රන් මුවරද නිති පිනවින් සේමා නිතිගෙ කිරණ වැද රඟදුන් පැණි සමනල සේනා සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ… හැමදාමත් යාළුවේ… සව්සිරි සැම මා අතහැර අද වෙනතක රැදිලා මින් මතු තනිකම තනියට මගෙ පැලතුල රැදිලා බිතු සිතුවම් රූ වැනි ඔබ කොතැන ද මිතු‍රනි… හැමදාමත් යාළුවේ…

Song Details

Sinhala Title
හැමදාමත් යාළුවේ
English Title
hamdamath yaluwe
සජ

Artist

සෝමතිලක ජයමහ

View all songs →