සඳ මිදුලට එනවා

sanda midulata enawa

Lyrics

සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැඟවී යනවා ඈ ඉන්නේ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈ ඉන්නේ සඳ රේණුවේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි මා මෙහි තබා පාළුවේ පායන්න යළි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ පායන්න යළි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි ඈ නෙත් සලා ආ ලෙසේ

Song Details

Sinhala Title
සඳ මිදුලට එනවා
English Title
sanda midulata enawa
මප

Artist

මර්වින් පෙරේරා

View all songs →