Lyrics
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක් වගේ මා ගාව පායලා //
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
මල් ගාව රොන් සොයන කාලේ
මන් ආව හින්දා ද රහසේ //
නෙත් පහසේ ගෑවුනා
සිත් අහසේ යාවුනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ //
නෙත් පහසේ ගෑවුනා
සිත් අහසේ යාවුනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක් වගේ මා ගාව පායලා //
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
Song Details
- Sinhala Title
- කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
- English Title
- kalpa kalayak pura
සද
Artist
සංක දිනෙත් - sanka dineth
View all songs →