බලන ගලේ විහාරයට පෑයූ සදකී

balana gale wiharayata

Lyrics

බලන ගලේ විහාරයට පෑයූ සදකී පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී පෙරහැර නෑ මන් දැක්කේ මගේ සද සාවී නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ අමාවකට එලිය කරේ නුබයි සදවතී පෙමට බැදල අපි ආ ගිය මේ සන්සාරය නිවනට මග කියා දුන්නෙ අටමන් සන්ශිය නිවාලන්න මේ ඇවිලෙන නුබේ මතකය මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය බලන ගලේ විහාරයට පෑයූ සදකී

Song Details

Sinhala Title
බලන ගලේ විහාරයට පෑයූ සදකී
English Title
balana gale wiharayata
දඅ

Artist

දමිත් අසංක

View all songs →

බලන ගලේ විහාරයට පෑයූ සදකී (balana gale wiharayata) | Tediya Lyrics