Lyrics
මේ ලොව යම් කිසිවෙකු..
මා හට පෙම් කළ බව..
එතකොට ඒ ගී රාවය..
හීන් හඬින් මට කියාවි..
මා මළ පසු සොහොන් කොතේ..
දුක් ගීයක් ලියනු මැනවි..///
නන්නාදුනනා ඔබගේ..//
අත් අකුරින් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..
අඬ සඳ බැසගෙන යන සද..
සීතල අඳුරු රැයක..
අඬ සඳ බැසගෙන යන සද..
රැහැයි හඬන රැව් අතරින්..
එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..
එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..
Song Details
- Sinhala Title
- මා මළ පසු සොහොන් කොතේ
- English Title
- ma mala pasu sohon kothe
- Artist
- ඩබ්. ඩී. අමරදේව
ඩඩ
Artist
ඩබ්. ඩී. අමරදේව
View all songs →