Lyrics
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ //
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ //
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු
නෙතින් නෙත බලාලා.....
Song Details
- Sinhala Title
- නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
- English Title
- nethin netha bala
- Artist
- රෝහණ බෝගොඩ
රබ
Artist
රෝහණ බෝගොඩ
View all songs →