පායා ඇයි හිනැහෙන්නේ

paya ai hinahenne

Lyrics

පායා ඇයි හි‍නැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති ඇගෙ වත මට නොපෙනේ නම් පුන්සද ඇයි හිනැහෙන්නේ නැති දා ඇගෙ ගී රාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ වනයේ පිපි මල් ගොමුවේ සමනලයිනි ඇයි හැඩුවේ ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ නිල් වන් දෙනෙතේ කාන්ති ඇගෙ දිමුතු දසන් නොපෙනී මට මොකටද මුතු පන්තී ඇගෙ කදුලැලි ඇති විටදී ඕනැ නැ දියමන්තී

Song Details

Sinhala Title
පායා ඇයි හිනැහෙන්නේ
English Title
paya ai hinahenne
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →