Lyrics
දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්
යුක්තිය උදෙසා කෑමොර දිමයි //
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැද එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව
දඟ ගෙයි දඩුවම් ....
වරදට එරෙහිව අවි ඔසවන්නේ //
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදි තපස් රකින්නේ
පිට කොදු නැති බිද ගත් ඔල මොල නිවටුන්
දඟ ගෙයි දඩුවම් ....
Song Details
- Sinhala Title
- දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
- English Title
- dagagei daduwam siyumali
- Artist
- විජය කුමාරතුංග
වක
Artist
විජය කුමාරතුංග
View all songs →