Lyrics
නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආදරේ හැගුම් අහසේ
සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
පෙති මත අතුරා සෙනෙහසක රටා
මම මං මුලා වෙලා....
සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං තලේ
හිදිමි පෙතිවිදා දිනක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආදරෙන් වෙලා
නුහුරු නෙතු දැල්......
Song Details
- Sinhala Title
- නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
- English Title
- nuhuru nethu dal
- Artist
- රයිනි චාරුකා
රච
Artist
රයිනි චාරුකා
View all songs →