සුළඟට කලින් පාවී ලස්සන

sulagata kalin

Lyrics

සුළඟට කලින් පාවී ලස්සන මලේ වස්සානේ නුඹ හින්දා හැඩුවා අවපස දුරින් පායා යළි ජීවිතේ නොදැනුනු සුවඳක් මා සෙව්වා සිතුවිලි මනරම් නිල් අහස අරන් ඔබ මා හමුවේ සැනහේ සරදම් මල්කෙම් අතරේ සඟවා රහසේ මගෙ සිත ගැයුවේ නොලියු ගීයක් සමනල සිහිනෙන් එන්නෙද සියොතුන් අරුණේ ඉගිලී යන්නට ආයෙත් අපෙ පියවි ලොවේ නැතුවද පහසේ නටුවේ බරවී රතු රෝස මලක් සුළඟට කලින් .......

Song Details

Sinhala Title
සුළඟට කලින් පාවී ලස්සන
English Title
sulagata kalin
ජශ

Artist

ජය ශ්‍රී

View all songs →