නෙතට උළෙලක් විය එදා ඔබ

nethata ulelak wiya

Lyrics

නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා. මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් වුනිද මන්දා ඔබෙන් තොර වූ ලෝකයක් ගැන හිතන්නට වත් නොහැකි හින්දා ඔබේ හිත වෙන අතක රන්දා එපා දුක ගෙන එන්න කැන්දා ඔබේ රුව රසදුනක් වූවට කමක් නැ මට තවත් ඇසකට නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිතිවෙනු බෑ දරාගන්නට

Song Details

Sinhala Title
නෙතට උළෙලක් විය එදා ඔබ
English Title
nethata ulelak wiya
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

නෙතට උළෙලක් විය එදා ඔබ (nethata ulelak wiya) | Tediya Lyrics