Lyrics
දුක ඇස් දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වසය ඔයා කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා //
මැරෙන්න මොහොතක් තියා
ඔයා එයි කියා සිතා
මම ඉන්නවා මඟ බලා
සැනසුම ඔයා ලඟ නිසා //
වෙන කාටවත් නොදී මං
දුන් ආදරේ ඔබටමයි
මා හැරදමා ඔබ ගිහින්
කොයි සිටිනවා දෝ
මැරෙන්න.......
යටිහිතේ ඔයා තියන් මං
අද ඉන්නවා මැරි මැරී
දුන් දුකට නෑ තරහ වී
ඔයා ඉන්නකෝ සිනාසී
මැරෙන්න.....
දුක ඇස් දෙකෙන්....
Song Details
- Sinhala Title
- දුක ඇස් දෙකෙන් පුරවලා
- English Title
- duka as deke
- Artist
- සංගීත් විජේසූරිය
සව
Artist
සංගීත් විජේසූරිය
View all songs →