උදුල තරු මේ අහස් තලයෙන්

udula tharu me ahas thalayen

Lyrics

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ මාර සේනා හදට කැන්දන යාමේ ලං වූයේ මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ දෝරෙ යන මේ හැගුම් ගංගා ඔහේ සැලුනාවේ සඳගනාවට සදලුතල සිප සුවදෙන යාමයේ උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්රියේ ආයේ කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගංතීරේ ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ ගෙවී යන මේ භවේ ජීවිත ගානේ සංසාරේ මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබඳේ සඳගනාවට සදලුතල සිප සුවදෙන යාමයේ උණුහුමේ ගිරි තුඩට මී පැණි ගෙනේවී රාත්රියේ ආයේ

Song Details

Sinhala Title
උදුල තරු මේ අහස් තලයෙන්
English Title
udula tharu me ahas thalayen
දශ

Artist

දනිත් ශ්‍රී

View all songs →