Lyrics
ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
රළු පොලව මතින් බිදෙනා විඩාබර දිගු ගමනේ
මෘදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
Song Details
- Sinhala Title
- ශ්වේත මීදුම් ඉරා
- English Title
- swetha midum ira
- Artist
- බාචි සුසාන්
බස
Artist
බාචි සුසාන්
View all songs →