ගැලූ දිය කඳ හැපී බිඳුනා

gelu diyakanda

Lyrics

ගැලූ දිය කඳ හැපී බිඳුනා තිසා වැව් බැම්මේ ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ තිසා වැව් ඉවුරේ...// එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ රන් පියුම නැති දා... විල් තලය හැඩ නෑ... ගැලූ දිය කඳ...// පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ පව් කෙරුව හින්දා... වෙන්ව යන් නොහඬා... ගැලූ දිය කඳ...//

Song Details

Sinhala Title
ගැලූ දිය කඳ හැපී බිඳුනා
English Title
gelu diyakanda
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →

ගැලූ දිය කඳ හැපී බිඳුනා (gelu diyakanda) | Tediya Lyrics