සමකෝණී ත්රිකෝණයකි ඔබත් මාත්

samakoni thrikonayaki

Lyrics

සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා

Song Details

Sinhala Title
සමකෝණී ත්රිකෝණයකි ඔබත් මාත්
English Title
samakoni thrikonayaki
දර

Artist

දයාරත්න රණතුංග

View all songs →

සමකෝණී ත්රිකෝණයකි ඔබත් මාත් (samakoni thrikonayaki) | Tediya Lyrics