බිදුවක් ඉවසා අහන්න හිතවත

biduwak iwasa ahanna

Lyrics

බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත... ඈ මගෙ පෙම්වතියයි කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ ඇය රිදවනු වැරදියි // මා ඇය හදුනා ගන්නට පෙර සිට // ඔබ ඇය හදුනා සිටි නමුදු ඔබට නොවේ ඈ මටයි පෙම් කලේ දුක්නොමදෙනු ළදකට ඵබදු බිදුවක් ඉවසා ........ කුරුඵ කිරිල්ලන් කුඩු තැනු පසු // සිදබිද වනසාලනු හරි නෑ සොයුරු දමින් ඔබේ ඇසුර පැතු ඈ වරදට පොලඹණු ඵක යුතු නෑ බිදුවක් ඉවසා .........

Song Details

Sinhala Title
බිදුවක් ඉවසා අහන්න හිතවත
English Title
biduwak iwasa ahanna
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →