මල් වට්ටියක් වෙන්දේසියක්

mal wattiyak

Lyrics

මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක් පිනට දහමට නුහුරු අතහිත දුකට පිහිටට නොහිටි නෙත සිත තරඟයට වැද උනුන් සිත් පරදා මහන්තත්වය රකීවී තරඟ ඇති මුත් ලොවේ දස අත තරඟ කුමටද බුදුන් පිදුමට සතර රියනක තනිව සැතපෙන දා තරඟයද කෙළවරක් වේ

Song Details

Sinhala Title
මල් වට්ටියක් වෙන්දේසියක්
English Title
mal wattiyak
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

මල් වට්ටියක් වෙන්දේසියක් (mal wattiyak) | Tediya Lyrics