රෝද හතරේ මාලිගාව

roda hathare maligawa

Lyrics

රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව පිටුපස දූවිලි වලාව පිටුපස දූවිලි වලාව කැරකෙනවා අපි අයින් වෙලා පයින් යමු පුතේ ඇතුළ නුවරඑළිය වගේ පිටතින් කළු වලා නැගේ බාගෙට සිංහල බාගෙට ඉංගිරිසිය මරණ ර‍ඟේ ඉංගිරිසිය මරන රගේ රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව පිටුපස දූවිලි වලාව පිටුපස දූවිලි වලාව කැරකෙනවා අපි අයින් වෙලා පයින් යමු පුතේ රන් පොට මල් දිලිසෙනවා නා දළු සේ බැබළෙනවා චීස් බටර්වලින් තැනූ දෙව් රූපය ඇවිඳිනවා දෙව් රූපය ඇවිදිනවා

Song Details

Sinhala Title
රෝද හතරේ මාලිගාව
English Title
roda hathare maligawa
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →

රෝද හතරේ මාලිගාව (roda hathare maligawa) | Tediya Lyrics