පෙරදාක හිත වටාම

peradaka hitha watama

Lyrics

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිගුවක් වෙලා ඇස් පිරෙන තරම කදුල ලගදි අතරමං වෙලා සත්තයි ගොඩක්ම ආදරේ කලා තරහා නැ හිත තියා හින්දා ඔයා// තාම හොයන කල්පනාව ඒවිදෝ කියා රෑට පේන හීනයක් වෙලා පාට මවපු ආදරේට රැවටුනා ඔයා කාසී පිරුනු ජීවිතේ නිසා තරහා නැ හිත තියා හින්දා ඔයා// මාන බලන රූප මවන මතකයට වෙලා අපේ කියපු ආදර කතා තාම ඉන්න කාරණාව දන්නෙ නැ ඔයා ආදරේට ආදරේ නිසා තරහා නැ හිත තියා හින්දා ඔයා//

Song Details

Sinhala Title
පෙරදාක හිත වටාම
English Title
peradaka hitha watama
නන

Artist

නදීර නෝනිස්

View all songs →

පෙරදාක හිත වටාම (peradaka hitha watama) | Tediya Lyrics