සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්

sihina hathak dutuwemi

Lyrics

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින් එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින් ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත් ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ

Song Details

Sinhala Title
සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
English Title
sihina hathak dutuwemi
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →