දඟකාර ඔය දෑස දුටුවා එදා

dagakara oya desa

Lyrics

දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා // උදයේ හවා ඔබ හමු වී එදා දෙඩුවා බැඳීලා සෙනේ // දෙකොපුල් විලේ හසරැල් පිපී සතුටින් කල් යා වුණා දඟකාර ඔය දෑස දුටුවා එදා... සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුණා හදේහී සෙනේ // නිලුපුල් නෙතේ හසරැල් මැකී කඳුලින්ම වෙන් වී ගියා දඟකාර ඔය දෑස දුටුවා එදා...

Song Details

Sinhala Title
දඟකාර ඔය දෑස දුටුවා එදා
English Title
dagakara oya desa
සන

Artist

සනත් නන්දසිරි

View all songs →

දඟකාර ඔය දෑස දුටුවා එදා (dagakara oya desa) | Tediya Lyrics