වහින්නට හැකි නම් ගිගුම් දී

wahinnata hakinam gigum dee

Lyrics

වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැළක රහසින් රැදෙන්නට හැකිනම් ළමා කැළ හඩන දෙතොළක සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙළා ගත හැකි වන මලක් වී නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සබෑවන සුබ සිහිනයක් වී ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පූබුදන ගීතයක් වී

Song Details

Sinhala Title
වහින්නට හැකි නම් ගිගුම් දී
English Title
wahinnata hakinam gigum dee
නම

Artist

නන්දා මාලිනී

View all songs →

වහින්නට හැකි නම් ගිගුම් දී (wahinnata hakinam gigum dee) | Tediya Lyrics