සිනාසෙන්න මා දිහා බලා

sinasenna ma diha bala

Lyrics

සිනාසෙන්න මා දිහා බලා හදේ සෝක යයි නිමා වෙලා මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ මට වේදනා දෙන්නෙපා // ගංගා ගලාවී සඳ රැස් වැටේවී අප හා බැඳී අමනාපයෙන් ඇයි දෝ මෙසේ අමනාපයෙන් ඇයි දෝ මෙසේ නෙතේ කඳුළු බිඳු තැවරී මහදේ සැලේ සිනාසෙන්න මා දිහා බලා හදේ සෝක යයි නිමා වෙලා මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ මට වේදනා දෙන්නෙපා ඔබගේ හදේහී රිද්මේ අසා දෝ තුරු වැල් සැලේ සුවඳක් දැනේ වන මල් පිපී සුවඳක් දැනේ වන මල් පිපී සිතේ තිබෙන දුක නැතිවේ මේ රාත්‍රියේ සිනාසෙන්න මා දිහා බලා හදේ සෝක යයි නිමා වෙලා මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ මට වේදනා දෙන්නෙපා //

Song Details

Sinhala Title
සිනාසෙන්න මා දිහා බලා
English Title
sinasenna ma diha bala
වබ

Artist

විජය බණ්ඩාර වැලිතුඩුව

View all songs →

සිනාසෙන්න මා දිහා බලා (sinasenna ma diha bala) | Tediya Lyrics