තිළිනේ ලෙසින් පිලිගන්වමී

thiline lesin

Lyrics

තිළිනේ ලෙසින් පිලිගන්වමී ඉටි මල් මිටක් මා සැදු පරවී නොයේ ඒ මල් සැලේ මගේ ආදරේ වගේ// දුර ඈත සයුරෙන් එහා පිටවීලා යනවා කියා// දැනගත්ත මොහොතේ හඩා දැකගන්න ආවේ සොයා// ඔය දෑත දෑතේ තියා කොදුරන්න යන්නම් කියා// රිදවන්නෙ ඇයි මා මෙසේ ඔබ නේද මගේ ජිවීතේ // තිළිනේ ලෙසින් පිලිගන්වමී....

Song Details

Sinhala Title
තිළිනේ ලෙසින් පිලිගන්වමී
English Title
thiline lesin
ඉප

Artist

ඉන්ද්‍රාණි පෙරේරා

View all songs →