ආලෙන් වෙලා ගන්න

alen wela ganna

Lyrics

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා.. මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා.. මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට, චෝදනා මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාළුයි මගේ නැද්ද තාමත් හිතේ... වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ අපේ ආදරේ භාවනාවක් වගේ.. ආලෙන් වෙලා ගන්න...

Song Details

Sinhala Title
ආලෙන් වෙලා ගන්න
English Title
alen wela ganna
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →