හදාගන්න මේ හිත මාගේ

hadaganna me hitha

Lyrics

හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා.. දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා.. එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා.. හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා... ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව යහනේ හාදු තියා.. නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ...// මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා.. පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා.. නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ.. ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ... ලා ලා ලාල ලා ලලලා.... ලා ලා ලාල ලා ලලලා.... නැ මා නම් හැඩවූයේ - සංසාරෙ රිදවූයේ.. ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ... ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව යහනේ හාදුතියා.. නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ...//

Song Details

Sinhala Title
හදාගන්න මේ හිත මාගේ
English Title
hadaganna me hitha

Artist

සෙන්ටිග්‍රේඩ්ස්

View all songs →

හදාගන්න මේ හිත මාගේ (hadaganna me hitha) | Tediya Lyrics