ජීවිතය ඔබෙන් දැන

jiwithaya oben

Lyrics

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප ලඟම තබාගෙන මුතු කැටය ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි සදාදර.. කාලයක අයාලේ පාවී ගිය සිත ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක ආදරය තරම් සුවයක් මට මෙහි නැත කියා ගයයි දුර ඉඳන් ලිහිණියක.. සාගරය තුරුල්ලේ යාවි ගං දිය විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර ස්නේහයට උපන් කවියක් කැට තලයක ලියා තබමි නුඹ නමින් සදාතන..

Song Details

Sinhala Title
ජීවිතය ඔබෙන් දැන
English Title
jiwithaya oben
දව

Artist

දයාන් විතාරණ

View all songs →