හමුවෙනා නෙත් දහක් අතරින්

hamuwena neth dahasak

Lyrics

හමුවෙනා නෙත් දහක්‌ අතරින් ඔබේ දැසම සොයා ඇවිදින් ඔබට මෙතරම් ළංව ඉන්නේ නොලැබෙනා බව දැන දැනයි...// අයාලේ ගිය හීන අතරේ ගොඩගසා මහ වේදනා මමම විතරද පෙම් කරන්නේ ආත්මය පරදුව තියා... ඔබව හිමිවේ නම් ඔයා අදහන්නම් ආදරෙයි මං රත්තරනේ දැන් නැතුව ඉන්නට බෑ ඔයා... හමුවෙනා නෙත්... තෙතමනේ ඇති පපුව ගැඹුරේ උනනවා පෙම් දිවිතුරා අද ඉඳන්වත් ඉමුද සෙනෙහෙන් පුංචි වෙනසක්‌වත් එපා... ඔබව හිමිවේ නම්.... හමුවෙනා නෙත්....

Song Details

Sinhala Title
හමුවෙනා නෙත් දහක් අතරින්
English Title
hamuwena neth dahasak
කක

Artist

කවීෂ කවිරාජ්

View all songs →