නිල් නුවන් පියවිලා

nil nuwan piyawila

Lyrics

නිල් නුවන් පියවිලා ‍ රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දේව් ලියේ හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා ඈත මං තලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ ඈත මං තලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

Song Details

Sinhala Title
නිල් නුවන් පියවිලා
English Title
nil nuwan piyawila
අශ

Artist

අතුල ශ්‍රී ගමගේ

View all songs →

නිල් නුවන් පියවිලා (nil nuwan piyawila) | Tediya Lyrics