නිල්මිණි  දැසින්  කදුලු සලාලා

nilmini desin kadulu salala

Lyrics

ඒ  සෙල්ලාමි  වයසේදි  අප බාල  කාලේ ලන්දේ  වෙල්යායේ  දුව  පැන්න  කාලේ ලස්සන  මල්  ලොකේ  සමනාල්ලු වගේ හුන්  හැටි  යලි  ඒවි  මතකේ  තමාගේ පිටු පා නැ යන්නේ  දමලා  මුලාවෙි සිතනමි  රිදවන්නේ  නැ  මා ඔයාගේ නිල්මිණි  දැසින්  කදුලු සලාලා මල් එතනෝ නැ  වෙනසක්  විලා බැන්ද  සෙනේ තව  නැ වැටහිලා මල් එතනෝ නැ වෙනසක් විලා මල්  එතනෝ ඉයේ  ගමි මැද්දෙදි  හැන්දෑ  වෙලාවෙි මැණිකේ   හිනහිලා  තිබුනේ  හාඩාවෙි තිබුනේ  අමනාපේ  හැගි  ඔයාගේ නැ  මා පිලිගන්නේ  වැටිලා  මුලාවෙි ඇයිදොා  බිදලන්නේ  අපගේ සෙනේහේ සිතනමි රිදවන්නේ  නැ මා ඔයාගේ

Song Details

Sinhala Title
නිල්මිණි  දැසින්  කදුලු සලාලා
English Title
nilmini desin kadulu salala
SS

Artist

Sisira Senarathna

View all songs →