Lyrics
සායම් කිරිල්ලී - කොහේ ගිහින්දෝ..
මා දං කැලෑවේ - මුවා වුනාදෝ..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
තරහා වෙලා කදුලැල් සලා..
වරුවක් ගෙවීලා ගියා..
නොදැනී ඔයා - කොහිදැයි කියා
මං හීතලේ තනිවෙලා..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
සායම් කිරිල්ලී...
කෝලම් කලේ බොරුවක් කියා..
නොදැනීද තරහා වෙලා..
හිනැහී බලා සනසන්න මා..
තව ඉන්න බෑ තනිවෙලා..
මල් දම් බදින්නම් - පෙම් ගී ගයන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
හුරතල් විදින්නම් - තුරුලේ නිදන්නම්..
ආදරෙයි ආදරෙයි මං...
සායම් කිරිල්ලී...
Song Details
- Sinhala Title
- සායම් කිරිල්ලී - කොහේ ගිහින්දෝ
- English Title
- sayam kirilli kohe
- Artist
- තීක්ෂණ අනුරාධ
තඅ
Artist
තීක්ෂණ අනුරාධ
View all songs →