දැවේනා දුක මේ වාවනු බෑ

dawena duka me

Lyrics

දැවේනා දුක මේ වාවනු බෑ කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ // මා තරම් කවුරුවත් ඔබටනම් අදරේ කරන් නෑ දැවේනා දුක මේ...... තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ මටනම් දැනුනේ කල්පයක් වගේ නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ ඔබමයි වුන්නෙ දැවටිලා හදේ අපෙ පෙම් කතන්දරේ  අද නතර වි ගියේ දුප්පත් කමටයි මගේ... දැවෙනා දුක.......... දෙනුවන් පියෙනා කාලයට මගේ වැඩිකල් නැති වෙවු හිත කියයි ඔහේ නැතිමුත් වටිනා මුතු මැනික් අතේ තවමත් ඔබටයි ආදරේ කලෙ සැනසුම අරන් මගේ  මට වැඩි කලක් නොවේ නිදුකින් ඉනූ පන මගේ... දැවේනා දුක මේ........

Song Details

Sinhala Title
දැවේනා දුක මේ වාවනු බෑ
English Title
dawena duka me
නන

Artist

නදීර නෝනිස්

View all songs →