අහසින් තරුවක් කඩා හැලෙනවා

ahasin tharuwak

Lyrics

අහසින් තරුවක් කඩා හැලෙනවා තරුව කතා නෑ අහසයි වැලනේනේ නටුවෙන් නැහැඹුල් මලක් වැටෙනවා මලේ කතා නැ නටුවයි වැලපෙන්නේ පෑ හීමක් නැ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ... දවල් වැටුන වල මෙදා වැටුනෙ නැ හිත හොද වැඩි කමලූ... අහසින් තරුවක්.... මලෙන් උපන් මල් පත්තිනි දේවී කැන්දන් එන නැකතේ ඇස්කූඩෙන් මං වතුර අදින්නම් ඔබේ මඟුල් දවසේ... අහසින් තරුවක්...

Song Details

Sinhala Title
අහසින් තරුවක් කඩා හැලෙනවා
English Title
ahasin tharuwak
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

අහසින් තරුවක් කඩා හැලෙනවා (ahasin tharuwak) | Tediya Lyrics